සම්මන්ත්‍රණයකට සහභාගී වී සිටිද්දී, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, මියගිය මන්ත්‍රීවරියක එම සම්මන්ත්‍රණයේ සිටිනවාදැයි විමසීම රැස්ව සිටි කාගේත් පුදුමයට හේතුවක් විය.
සම්මන්ත්‍රණය පැවැත් වූයේ ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් සාමාජිකයන්ගේ සහභාගීත්වයෙනි. ජනාධිපති ජෝ බයිඩන් ඩිමොක්‍රටික් පාක්ෂිකයෙකි. බයිඩන් විමසා සිටියේ රිපබ්ලිකන් මන්ත්‍රීවරියක වන ජැකී වොලොර්ස්කී සමුළුවට සහභාගී වූවන් අතර සිටිනවා ද යනුවෙනි.
ජැකී වොලොර්ස්කී පසුගිය අගෝස්තු 3 වැනිදා රිය අනතුරකට ලක් වී මියගියාය. බයිඩන් සමුළුව අතරතුරේ ‘ජැකී, ජැකී ඔබ කොහෙද?’ යනුවෙන් විමසමා සිටියේ, ඇය මියගිය බව බයිඩන්ට අමතක වී තිබුණු නිසා යැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පවසයි.
(එන්.ඩී.ටීවී.)
ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ඇමතුවේය. ඊශ්‍රායලය සමඟ ඇතිකරගත් අර්බුදය තවත් උත්සන්න වීමට ඉඩ නොතබන්නැයි රුසියන් ජ
ජූලි මස 26 වැනිදා සිට අගෝස්තු මස 11 වැනිදා දක්වා ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වීමට සැලසුම් කර තිබෙන 2024 ඔලිම්පික් උලෙළේ ගිනි සිළුව ප්‍රංශය බලා රැගෙන යෑමේ ස
නොකඩවා ඇද හැලෙන මහ වැසි සහ තද සුළංවලින් එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය බැටකයි. ඩුබායි නගරය මේ වනවිට ජලයෙන් යටවී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
මතභේදයට තුඩුදුන් පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්වෙද්දී, ජෝර්ජියා විපක්ෂ නායක මාමුකා මිඩිනරාඩ්සේ, පාර්ලිමේන්තුවේ කලහ ක
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ජෝ බයිඩන් මැරුණු මන්ත්‍රීවරියට අඬගහලා
Santhu Thursday, 29 September 2022 11:39 AM
බයිඩන්ට කොහොමත් අමතක වීම තියෙනවනේ...
ganegoda Thursday, 29 September 2022 01:32 PM
ඔය මැරිච්ච අයට අත වනන එක ඒ තරම් බයියන්ට හොඳ දෙයක් නෙවෙයි.
Rexi Thursday, 29 September 2022 02:07 PM
ඕක මොකක්ද? අපේ මිනිස්සුන්ට ඡන්දෙ දාන්න ගියාම අතීතය අමතක වෙනවනේ... ඒ වෙලාවට මතක් වෙන්නේම හොරු, දූෂිතයෝ, මිනීමරුවෝ වගේ අයනේ...
Bamunuarachchi Friday, 30 September 2022 07:21 AM
බයිඩන් කිව්වොත් කව්රුත් පුදුම වෙන්න දෙයක් නැහැ. අපි දෙන්නාම එකට ආවේ සම්මන්ත්‍රණයට සහබාගි වෙන්න කියලා කිව්වොත් සාමාජිකයින් පුටු පෙරලාගෙන දුවාවි...!