IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


කොරෝනා රෝගීන්ට දිගුකාලීන ආබාධ

කෝවිඩ්  රැල්ලෙන් කෝවිඩ් රෝගය  අසාදනය වූ රෝගීන්ගෙන් අඩකට පමණ දීර්ඝ කාලීනව හෝ ජිවිත කාලයටම බලපාන ලෙස අතුරු ආබාධ ඉතුරු වී ඇතැයි ස්වීඩනයේදී සිදු කල අධ්‍යනයක මුලික අදියරේ දී සොයාගෙන ඇත .

එම රෝගීන්ගෙන්  කොටසකට  දීර්ඝ කාලීනව ගඳ සුවඳ දැනීමේ  හැකියාව නැතිවී තිබෙන අතර අනිත් කොටසට ජිවිත කාලයටම ගඳ සුවද දැනීමේ හැකියාව නැති වී ඇත.

කෝවිඩ් වසංගතය මුල් කාලයේ දී රෝගය සුව වූ පසුවත්  ගඳ සුවද දැනීමේ හැකියාව නැති වීම සහ ගඳ සුවද දැනෙන ආකාරය වෙනස් වීම අසාමාන්‍ය  අතුරු ආබාධ ලෙස ඉතුරු වූ අතර ඉන් බොහෝ දෙනා සාමාන්‍ය තත්වයට පත් වූ අතර කොටසක් මින් දීර්ඝ කාලීනව පීඩා විඳි අතර තවත් කොටසක් පීඩා විඳින ලදී.

මෙම අතුරු අබාධ කෙතරම් පොදු දැයි දැනගැනීම සදහා කැරොලින්ස්කා ආයතනයේ විද්‍යාඥයෝ විසින් ස්වීඩනයේ කෝවිඩ් පළමු රැල්ලෙන් කෝවිඩ් අසාදනය වූ පුද්ගලයන් 100 දෙනෙකු ගෙන පරීක්ෂණයක් සිදු කල අතර එම පරීක්ෂණයේ මුලික අදියරේ අධ්‍යනයන්ගෙන් සොයාගෙන ඇත්තේ කෝවිඩ් රෝගය සුව වී මාස 18 ක් ගත වූ පසුවත් 4% ක ප්‍රමාණයක ට ජීවිත කාලයටම බලපාන පරිදි ගඳ සුවඳ දැනීමේ හැකියාව නැති වී ඇති අතර තවත් කොටසකට ගඳ සුවඳ දැනෙන ප්‍රමාණය අඩු වී ඇති බවය. විශේෂත්වය නම් ගඳ සුවඳ අඩු වූ පුද්ගලයන් ඔවුන්ට එසේ වී ඇති බව දැනගෙන ඇත්තේ මෙම අධ්‍යනයට සහභාගී වූ පසුව වීමය.

ඉන් අනතුරුව විද්‍යාඥයන් විසින්  කෝවිඩ් රෝගය නොවැලදුණු නීරෝගී පුද්ගලයන් කණ්ඩායමක් ගෙන පරීක්ෂණ සිදු කර ඇති අතර එම අධයනයන්ගෙන් සොයාගෙන ඇත්තේ ඉන් අඩකට ගඳ සුවඳ දැනීමේ වෙනස්කම් තිබෙන බවත් ගඳ සුවඳ දැනීමේ විකෘති තා කෝවිඩ් රෝගය පැමිණීමට පෙර සිටම තිබී ඇති බවය.

(විමුක්ති එස්. රුද්‍රිගු)



අදහස් (0)

කොරෝනා රෝගීන්ට දිගුකාලීන ආබාධ

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 73 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 165 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 128 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1419 1

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 430 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


ඉරාන ජනාධිපතිට පුටින්ගෙන් ඇමතුමක්
2024 අප්‍රේල් මස 17 691 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ඇමතුවේය. ඊශ්‍රායලය සමඟ ඇතිකරගත් අර්බුදය තවත් උත්සන්න වීමට ඉඩ නොතබන්නැයි රුසියන් ජ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1407 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site