IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


හිලරි ලෙඩ වෙයි

ජනාධිපති අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් නිව්යෝර්ක් නුවර පැවති උත්සවයකදී නිව්මෝනියා තත්ත්වයක් ඇතිවීම නිසා රෝහල්ගත කැර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇගේ වෛද්‍යවරුන් පවසා ඇත්තේ පසුගිය සතියේ ඇයට නිව්මෝනියා රෝගී තත්වයට ප්රයතිකාර දුන්නත් හදිසියේ ඇතිවූ විජලනය  සමඟ රෝගය උත්සන්න වූ බවයි. දැන් ඇය යථා තත්වයට පත්වෙමින් සිටින බවද වාර්තා වේ.

මේ තත්ත්වය නිසා කැලිෆෝනියාවේ ඇය සහභාගි වීමට නියමිතව තිබූ රැස්වීම් කිහිපයක් අවලංගු කර ඇත.



අදහස් (0)

හිලරි ලෙඩ වෙයි

ජෝසප් පෙරේරා Monday, 12 September 2016 06:41 AM

වැඩි වාසිය ඩොනල්ඩ් ට්‍රම්ප්ට බවයි පෙනෙන්නේ. (නි)

:       0       0

ද සිල්වා Monday, 12 September 2016 06:47 AM

ට්‍රම්ප් දිනන එක ලංකාවට හොඳයි. හිලරි නිතරම සිටියේ කොටින්ට බර ප්‍රතිපත්තියක (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Monday, 12 September 2016 07:15 PM

හිලරි වගේ නොවේ, ට්‍රම්ප් කෙළින් කතා කරන ත්‍රස්තයන්ට භය නැති කෙනෙක්. රුසියාව සමඟ අනවශ්‍ය පැටලිලි හදාගන්න එකකුත් නැහැ. ට්‍රම්ප්ට අපේ රටේ තිබුන ත්‍රස්තවාදී ප්‍රශ්නය හරිහැටි පෙන්නලා දුන්නොත් ජාත්‍යන්තර සමුළු වලදී අපිට අනවශ්‍ය කරදර කරන එකක් නැහැ. හිලරි එහෙම නොවේ. හිලරි කොටින්ට පක්ෂව වැඩ කළා. දිනුවොත් ඉදිරියටත් එහෙම කටයුතු කරාවී (නි)

:       0       0

සෑම් Monday, 12 September 2016 07:46 AM

හිලරි කොයි වගේ කෙනෙක්ද කියලා විකිලික්ස් එකෙන් හෙළිවුණා. එයා රාජ්‍ය ලේකම් කාලේ රාජ්‍ය නායකයින් සමඟ සාකච්චා පවත්වනකොට උතුමාණෙනි, රජතුමනි, ජනපතිතුමනි කියලා ප්‍රසිද්ධියේ ආමන්ත්‍රණය කරලා රැස්වීම පිළිබඳ වාර්තාවේ ඔවුන් වෙනත් වචන වලින් හැඳින්වෙන ඊ-මේල් ගණනාවක් ප්‍රසිද්ධ වුණා නේද? (නි)

:       0       0

සිසිල් Monday, 12 September 2016 07:56 AM

ලෝකයම මිලදී ගන්න වුණත් ට්‍රම්ප්ට සල්ලි තියෙනවා. (නි)

:       0       0

පරණගම ප්‍රියන්ත Monday, 12 September 2016 08:09 AM

හිලරිට වඩා ට්‍රම්ප් හොඳයි. ඒ වගේම හිලරිට වඩා සාමකාමියි (බ)

:       0       0

කමණි Monday, 12 September 2016 11:52 PM

අපි නම් තාම කැමති ඔබාමාට. බැරිද දන්නේ නැහැ අපේ රටේ හිටපු ජනාධිපතිගෙන් උපදෙසක් ගන්න අපේ ඔබාමාට තවත් කාලය දික්කරගන්න. (නි)

:       0       0

රිචි බාලසුරිය Monday, 12 September 2016 09:26 AM

ඔය අසනිපෙන්ම එයා ජනාධිපති තරගයෙන් ඉල්ලා අස්වෙනවනම් , එය ඇමරිකාවටත් සෙසු රටවලටත් හොඳක් (බ)

:       0       0

නාලක Tuesday, 13 September 2016 01:29 AM

ට්‍ර්ම්ප් ඉදිරියෙන් නිසා අනුකම්පාව ගන්න කළ රංගනයක්වද්ද? අපි නම් දැක්කා ඊටපස්සේ හොඳට යනවා. මෙයා ආවොත් හැමතැනම ත්‍රස්තවාදය හිස ඔසවාවි. (නි)

:       0       0

උපාලි Wednesday, 14 September 2016 07:02 PM

කාලය හොඳ ප්‍රශ්න විසඳන්නෙකි (නි)

:       0       0

දිනේෂ් සුභසිංහ Tuesday, 13 September 2016 03:57 PM

අනාවැකියක් කියන්න පුළුවන් කෙනෙක් නැත්ද කව්ද දිනන්නේ කියල හරි ගියොත් නොවරදින අනාවැකි කියනවා කියල ගානක් හොයාගන්න පුළුවන් (අ)

:       0       0

මංගල Monday, 12 September 2016 11:14 AM

වැඩිපුර ජනතාවගේ ප්‍රසාදය ගන්න හොද අවස්ථාවක්.(හේ)

:       0       0

බටුගෙදර Tuesday, 13 September 2016 05:23 AM

යමක් වෙන්නට ඇත්නම් එය කිසිවෙකුට වළක්වන්නට නොහැකිය (නි)

:       0       0

නාමල් Monday, 12 September 2016 12:27 PM

කොහොමත් දිනන්නේ හිලරි තමයි.(හේ)

:       0       0

බෙනට් Monday, 12 September 2016 01:41 PM

මේකත් ප්ලෑන් එකක්ද දන්නේ නෑ.(හේ)

:       0       0

අබරන් Wednesday, 14 September 2016 09:51 AM

ලෝක ත්‍රස්තවාදය තුරන් වේවි ට්‍රම්ප් දිනුවොතින්.... (ර)

:       0       0

කොචාහි Monday, 12 September 2016 03:26 PM

අපේ ට්‍රම්ප් දිනනවා සිකුරුයි. එහෙම උනොත් කොටින්ට යන එන මං නැතිවෙනවා. (ර)

:       0       0

රාධා Monday, 12 September 2016 03:28 PM

කවුරු කිව්වත් ඇමරිකාවේ දිනන්නේ ඇමෙරිකන් කාරයෙක්ම තමයි. (ර)

:       0       0

මංජුලා Monday, 12 September 2016 03:42 PM

සිද්ධ වුණ දේ ගැනනම් ගොඩක් දුකයි.(හේ)

:       0       0

ජයන්ත Monday, 12 September 2016 03:45 PM

ඇමෙරිකාවේ ජනාධිපති වෙන්නනම් මුලික සුදුසුකම අනිවාර්යයෙන්ම ඇමෙරිකාවේ උපදින්නම ඕනෑමයි. (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 625 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2314 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1719 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site