ඉන්දියානු ගුවන් හමුදා හෙලිකොප්ටරයක් අරුණාචල් ප්‍රාන්තයේදී අනතුරට ලක්වීමෙන් හත්දෙනකු මියගොස් ඇති බව වාර්තා වේ. ගුවන් හමුදාවේ කාර්යමණ්ඩලයේ පස්දෙනකුද ආරක්ෂක අංශ සාමාජිකයන් දෙදෙනකු ද මෙසේ මියගොස් ඇත.
හෙලිකොප්ටරය රුසියාවේ නිශ්පාදිත එකත් බවත් එය පරීක්ෂණ මෙහෙයුමක් සඳහා ගුවන්ගත කර තිබූ බවත් පැවසේ. චීන ඉන්දියා දේශසීමාව ආසන්නයේ මෙම අනතුර සිදුවී ඇත. සිද්ධිය සම්බන්ධව පරීක්ෂණයක් දියත් කර ඇතිබව ආරක්ෂක අංශ ප්‍රධානීහු පවසති.
(බීබිසි පුවත් ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
717
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2389
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1750
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් හතක් මරුට