IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


හොර මත්පැන් බී ඉන්දුනීසියාවේ 45ක් මරුට

නීතිවිරෝධීව නිශ්පාදනය කරන මත්පැන් පානය කිරීම හේතුවෙන් ඉන්දුනීසියාවේ 45දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. 
 
මත්පැන් විෂවීම හේතුවෙන් තවත් බොහෝ පිරිසක් රෝහල් ගතකර ඇති අතර මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහල යාමට ඉඩ ඇති බව බලධාරීහු පවසති.  ජකර්තා, බටහිර ජාවා සහ පැපුවා පළාතෙන් මෙම මරණ වාර්තා වී ඇත.
 
ඉන්දුනීසියාවේ කළුකඩ වෙළඳාම සඳහා මාරාන්තික සාන්ද්‍රණයක් සහිත මෙතනොල් යොදාගෙන ඇති බව සඳහන් වේ.  පොලිසිය පවසන්නේ මෙම අනවසර මත්පැන් නිශ්පාදනය  කළ නව දෙනකු අත්අඩංගුවට ගත් බවයි.
 
(බීබිසි ඇසුරිනි - 085)



අදහස් (0)

හොර මත්පැන් බී ඉන්දුනීසියාවේ 45ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 742 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2400 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1756 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site