IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


හන්ගේරියාවෙන් සුදු කොටියෙක්

හන්ගේරියාවේ සෝස්ටෝ සත්ව උද්‍යානයේදී  සුදු කොටි පැටවකු උපත ලැබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම පැටවාගේ පැහැය නිසාවෙන් කොටි මවගෙන් වෙන් කර තැබීමට සත්ව උද්‍යාන  බලධාරීහු ක්‍රියා කළහ.

මෙම පැටවා සම්බන්ධයෙන් අනෙකුත් කොටි පැටවුන්ගේ ප්‍රතිචාරය කෙසේ වේදැයි යන්න සොයා බැලීමේදී ප්‍රතිචාරය සතුටුදායක වූ බවත් ඉන් තමන් මවිතයට පත් වූ බවත් උද්‍යාන බලධාරීහු පවසති.

මෙම පැටවාට දිනකට කිරි මි.ලී. 50 බැගින්  6 වතාවක්ද,මෝර අක්මා තෙල් එක්වතාවක්ද ලබාදෙන බව කියති.

පැටවාට නමක් යෝජනා කරන ලෙස සත්ව උද්‍යානය නැරඹීමට පැමිණෙන නරඹන්නන්ගෙන් බලධාරීහු ඉල්ලති.

 Untitled-1.jpgws Untitled-1



අදහස් (0)

හන්ගේරියාවෙන් සුදු කොටියෙක්

විජිත Wednesday, 16 November 2016 06:31 AM

පුදුමාකාර හුරතල් සතෙක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 652 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2327 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1722 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site