ලෝක ප්‍රසිද්ධ ක්ෂණික ආහාරයක් වන ‘හොට් ඩෝග් ‘හි නම වෙනස් කරන ලෙස මැලේසියාවේ ආගමික පුජකයෝ පිරිසක් ඉල්ලති.සුනඛයා අපිරිසිදු සතෙකු වීම එයට හේතුව බව ඔවුහු කියති.මේ පිළිබඳව සංචාරකයින්ගෙන් ද පැමිණිලි ලැබුණු බව එරට ආගමික කටයුතු අමාත්‍යංශය කියයි.ඒ අහාර වර්ගයේ නම වෙනස් කරන ලෙස බොජුන් හල් වලට නියෝග කර තිබිණි.
නමුත් එරට සංචාරක සහ සංස්කෘතික අමාත්‍ය නස්රී අසිස් පැවසුයේ එය මෝඩ තීරණයක් බවයි.මැලේසියාව තුළ වසර ගණනක් සිට එම අහාර වර්ගයට ඒ නම භාවිත කළ බවත් එයට හදිසියේ නීති පැනවීම අනුමත කළ නොහැකි බවත් ඔහු පැවසිය.තම රට මෝඩ රටක් කියා ලොවට පෙන්නුම් නොකරන ලෙස ද ඔහු ඉල්ලා සිටියේය.මේ සම්බන්ධයෙන් මැලේසියා රටවැසියන් තුළ දැඩි විරෝධයක් ඇතිවී තිබේ.
2025 නොවැම්බර් මස 04
644
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2321
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1721
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘හොට් ඩෝග්’ මැලේසියාවට එපාලු
කුමාර් Thursday, 20 October 2016 12:12 PM
"අය් එස් අය් එස්" කියාලා දැම්මා නම් එයාලට ගැලපෙනවා. (හේ)
ලලිත් Wednesday, 19 October 2016 08:54 PM
එතකොට රෙඩ් බුල්?
ඩේව් Thursday, 20 October 2016 07:03 PM
ඔවුන්ගේ ඉල්ලීම් නිසා රටවල පාරම්පරික දේවල් වෙනස් වෙනවා. යුරෝපයේ තම අණසක පතුරන මොවුන් කොතන ගියත් තම සිරිත් වලට මුස්ලිම් නොවන අය නමාගැනීම වැරදියි. (නි)
මධූ Thursday, 20 October 2016 08:38 PM
හොට් පෝර්ක් කියලා දාමු.