ජර්මනියේ හිටපු ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර්ගේ රහස් නාසි කඳවුරක් සොයාගැනීමට විද්‍යාඥයන් පිරිසක් සමත්ව ඇත.
ආක්ටික් කලාපයේ උත්තර ධ්‍රැවයට කිලෝමීටර් 1000ක දුරින් මෙය පිහිටා ඇතැයි කියති.
ආක්ටික් කේන්ද්‍රයේ ඇති අභිරහස් පෙදෙසක් වන ඇලෙක්සැන්ඩ්‍රා භූමියේ පිහිටි ‘ස්කැට්ස්ග්‍රාබර්‘ හි පිහිටි මෙම කඳවුරෙහි නමක් තවමත් සොයාගෙන නැත.
පර්යේෂකයෝ වර්තමානයේ රුසියාවට අයත් එම තනි දූපතේ තිබී ඇටකටු 500කට අධික ප්‍රමාණයක් ද නටඹුන් වූ බංකර, විනාශ වූ පෙට්‍රල් බඳුන් සහ ලිපි ලේඛන ද එහි තිබී සොයා ගෙන ඇතැයි කියති.
රුසියාව ආක්‍රමණය කර වසරකට පසු 1942 දී හිට්ලර්ගේ නියෝග අනුව මෙය ඉදිකරන්නට ඇතැයි පර්යේෂකයෝ කියති.
2025 නොවැම්බර් මස 04
647
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2321
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1721
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හිට්ලර්ගේ රහස් වද කඳවුරක් උත්තර ධ්‍රැවයෙන් සොයාගනී
බණ්ඩාර Sunday, 23 October 2016 03:18 PM
ලෝකයක් දිනපු නායකයෝ තමයි. හැබැයි හොඳින් නෙමෙයි. කවදාවත් රටක් හොඳින් පාලනය කරන්න බැහැ (නි)
යසස් Monday, 24 October 2016 08:24 AM
හිට්ලර් අපේ රටට ආවානම් අපි අද කථා කරන්නේ ජර්මන් නේද (බ)
රොකී Monday, 24 October 2016 03:19 AM
එය වෙනත් අයෙකුගේ වධ කඳවුරක් නොවිය හැකිද? තත්කාලීන ඉතිහාසය අනුව එසේත් අනුමාන කළහැකියි.
බමුණු ආරච්චි Monday, 24 October 2016 03:25 AM
බණ්ඩාර, එහෙනම් ෆින්ලන්තය, ස්වීඩනය, නොර්වේ වගේ රටවල් පාලනය වෙන්නේ හොඳින් නොවෙයිද? (නි)
රූපවතී Tuesday, 25 October 2016 06:35 AM
ඔය බණ කියන සහ දොඩවන මිනිසුනේ, හිට්ලර්ලා කීදෙනෙක් නම් මේ ලෝකේ මේ වනවිට ජීවත්වෙනවද? ඇයි ඔවුන්ට දඩුවම් නොකරන්නේ ..? (නි)
ධම්ම Monday, 24 October 2016 02:33 PM
හොඳ මිනිහෙක් හිට්ලර් කෙනෙක් කරන්නේත් අපිමයි. (නි)