IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


සාහිත්‍ය නොබෙල් තෑග්ග බොබ් ඩිලන්ට

මෙවර සාහිත්‍ය සඳහා වන නොබෙල් ත්‍යාගය ඇමරිකාවේ ගායකයකු හා ගීත රචකයකු වන බොබ් ඩිලන්ට හිමිවිය.

ඔහු ගීත රචකයකු ලෙසද කටයුතු කරයි. බොබ් ඩිලන් මේ වනවිට 70 වැනි වියේ පසුවන අතර ඇමරිකා ගීත සංස්කෘතිය කාව්‍යමය ආකාරයෙන් ඉදිරිපත් කිරීමට කටයුතු කළ අයෙකි. ‘බ්ලොවින් ඉන් ද වින්ඩ්‘, ‘ද ටයිම්ස් දේ ආ අ චේන්ජින්‘ සමාජ උත්තෙජක ගීත ලෙස භාවිතයට ගැනිණි.

ස්වීඩනයේ ස්ටොක්හෝම් සාහිත්‍ය කමිටුව නොබෙල් සාහිත්‍ය සම්මානය පිළිබඳ නිවේදනය කළේය.

webBob_Dylan_in_Toronto2 webbob-dylan webbob-dylan-759



අදහස් (0)

සාහිත්‍ය නොබෙල් තෑග්ග බොබ් ඩිලන්ට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 639 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2318 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1720 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site