IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


සලමන් ඛාන්ට වසර 5ක සිර දඬුවමක්

දුර්ලභ මුවන් දෙදෙනකු මැරීමේ චෝදනාවට වරදකරු වූ ඉන්දියානු සුපිරි නළු සලමන් ඛාන් වසර 5කට සිරගත කිරීමට ඉන්දියානු අධිකරණය තීරණය කර ඇත.
  
1998 වර්ෂයේ රාජස්ථාන් ප්‍රාන්තයේදී චිත්‍රපටයක රූගතකිරීම් සිදුකරන අතරතුර ආරක්ෂිත විශේෂයක් වන බ්ලැක්බග්ස් වර්ගයේ මුවන් දෙදෙනකු මැරීමේ වරදට සලමන් ඛාන්ට විරුද්ධව ජෝර්ඩ්පූර් අධිකරණයේ මෙසේ චෝදනා ගොනුකර තිබිණි.
 
නඩු තීන්දුවට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචනා කිරීමට ඔහුට හැකියාව ඇති බවත් දින කිහිපයක් බන්ධනාගාරගතව සිටීමට සිදුවනු ඇති බවත් පැවසේ.
"හුම් සාත් සාත් හායින්"  චිත්‍රපටය රූගත කරන අතරතුර සිදුකළ සතුන් දඩයම් කිරීම් වෙනුවෙන් දඬුවම් නියම කරන ලද හතරවන අවස්ථාව මෙය බව බලධාරීහු පවසති.
 
(බීබීසී ඇසුරිණි - 085)



අදහස් (1)

සලමන් ඛාන්ට වසර 5ක සිර දඬුවමක්

Vipula Friday, 06 April 2018 03:31 AM

ඉන්දියාවේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ,

:       0       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 742 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2400 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1756 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site