සිරියාවේ ඇලෙප්පෝ නගරය වෙත එල්ල කරන ලද ගුවන් ප්‍රහාර වලින් 28දෙනකු පමණ මියගොස් ඇතැයි සිරියාවේ මානව හිමිකම් නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසයන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔවුන් පවසන්නේ මියගිය අය අතර දරුවන්ද සිටින බවයි.
ඇලෙප්පෝ නැගෙනහිර දෙසින් කැරලිකාර කණ්ඩායම් පාලනය කරන ප්‍රදේශ වලට සිරියා හෝ රුසියා යුද යානා මගින් මෙම ප්‍රහාර එල්ල කර ඇතැයි වාර්තා වී ඇත.
ඇලෙප්පෝ නගරයේ ඒ.එෆ්.පී. ප්‍රංශ පුවත් ඒජන්සිය පවසන්නේ බොහෝ ප්‍රදේශ වලට බැරල් බෝම්බ හෙළු බවයි. රෝහලකට වැදුනු බෝම්බ ප්‍රහාර වලින් සේවකයන් හා රෝගීන් කිහිපදෙනකු ද තුවාල වී ඇත.
2025 නොවැම්බර් මස 04
597
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2302
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1711
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සිරියා රෝහලටත් බැරල් බෝම්බ