සිරියාවේ වයඹදිග පලාතේ ඉඩ්ලිබ් නගරයේ මාතෘ රෝහලකට ගුවන් ප්‍රහාර එල්ල වීම නිසා දෙදෙනක් මිය ගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. රෝහල ඉදිරිපිටට ගුවන් ප්‍රහාර වැදී ඇත.
නොමේරූ ළදරු ඒකකයේ යන්ත්‍ර ගුවන් ප්‍රහාර වලින් විනාශ වී ඇති අතර එහි සිටි ළදරුවන්ටද තුවාල සිදු වී ඇති බව වාර්තා වේ. ගර්භනී මව්වරුන්ටද තුවාල සිදු වී ඇත. මසකට දරු උපත් 300ක් පමණ සිදු කරන මෙම රෝහල සේව් ද චිල්ඩ්රන් සංවිධානයේ සහයෝගය ඇතිව ක්‍රියාත්මක වේ. බෝම්බ ප්‍රහාර එල්ල වන විටත් රෝහලේ ශල්‍ය කර්ම දෙකක් සිදුවෙමින් පැවතී ඇත.
2025 නොවැම්බර් මස 04
603
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2304
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1713
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සිරියා රෝහලකට ගුවන් ප්‍රහාරයක්