රුසියාවේ ගුවන් හමුදාවට අයත් එම් අයි 48 දරණ හෙළිකොප්ටරයක් උතුරු සිරියාවේ දි වෙඩි තබා බිම හෙළා ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
සිරියානු විපක්ෂයට අයත් කැරලිකරුවන් විසින් මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇතැයි සැකකරයි. ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ එහි කාර්ය මණ්ලඩය පස් දෙනකු ගමන් කර ඇති බවත් ඉන් එක් අයකු කලරිකරුවන්ගේ ග්‍රහණයට පත්ව ඇතැයි නිල නොලත් ආරංචි පවසයි.
කෙසේ වෙතත් රුසියාව පවසා ඇත්තේ කාර්යමණ්ඩලයට කුමක් වූවේද යන්න ගැන තවමත් තොරතුරක් නැති බවත් පරීක්ෂණ සිදුකරන බවත්ය.
2025 නොවැම්බර් මස 04
603
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2304
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1713
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සිරියා කැරලිකරුවෝ හෙලිකොප්ටරයක් බිම දාති