IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


සිරියාවේ පාසලකට ගුවන් ප්‍රහාර

වයඹ දිග සිරියාවේ කැරළි කරුවන්ගේ පාලනය පවතින ඉඩ්ලිබ් පළාතට එල්ල වූ ගුවන් ප්‍රහාර වලින් හාස් ගම්මානයේ පාසැල් සිසුන් ඇතුළුව 20දෙනකු පමණ මියගොස් ඇති බව සිරියානු මාධ්‍ය වාර්තා කර ඇත. ගුවන් ප්‍රහාර එල්ල වූ ප්‍රදේශයේ පාසැල් සංකීර්ණයක් තිබී ඇත. අසාධ්‍ය තත්වයේ තුවාල කරුවන් විශාල පිරිසක් සිටින බවද වාර්තා වේ.

ප්‍රහාර එල්ලවූයේ සිරියානු රජයෙන් ද රුසියානු යුධ යානා මගින් ද යන්න සම්බන්දව පැහැදිලි නැතැයි ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා පවසයි. සුදු තොප්පි කරුවන් ලෙස හඳුන්වන මුදවාගැනීමේ කණ්ඩායමට අයත් සිරියානු සිවිල් ආරක්ෂකයන් පවසා ඇත්තේ ගුවන් ප්‍රහාර වලට පාසැල් තුනක් ඉලක්ක වී ඇති බවයි. 

_92097161_syriahaasalbabdabiqraqqa6241016 _92098605_mediaitem92098604 _92098609_mediaitem92098608



අදහස් (0)

සිරියාවේ පාසලකට ගුවන් ප්‍රහාර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 650 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2325 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1722 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site