IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


සිරියාවට එල්ල වූ ගුවන් ප්‍රහාර වලින් 19ක් මරුට

සිරියාවේ කැරළිකරුවන් පාලනය කරන ඉඩ්ලිබ් පළාතේ ගම්මානයකට එල්ල වූ ගුවන් ප්‍රහාර හේතුවෙන් සාමාන්‍ය වැසියන් 19දෙනකු මියගොස් 25ක් පමණ තුවාල ලබා ඇති බව වාර්තා වේ. 

සිරියාවේ සිටින බ්‍රිතාන්‍ය නිරීක්ෂණ කණ්ඩායම් පවසන්නේ මියගිය අය අතර දරුවන් හත්දෙනකු සිටින බවයි. 
මෙම ප්‍රහාර සිරියානු රජය හෝ රුසියානු ප්‍රහාරක යානා මගින් සිදු කරන ලද බව යුධ නිරීක්ෂණ කණ්ඩායම් පවසයි. 
ඉඩ්ලිබ් කැරළිකරුවන්ගේ පාලනය යටතේ පවතින ජනගහනයෙන් වැඩිම ප්‍රදේශයක් ලෙස සඳහන් වේ.
 
(රොයිටර් ඇසුරිණි - 085)



අදහස් (0)

සිරියාවට එල්ල වූ ගුවන් ප්‍රහාර වලින් 19ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 731 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2392 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1755 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site