නීතිවිරෝධී උද්ඝෝෂණයක නිරත වු බව කියන සිරගත කළ රුසියාවේ විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නි නිදහස් කර ඇතැයි එරට විදෙස් මාධ්‍ය පවසයි.
ඔහු දින විස්සක කාලයක් බන්ධනාගාරය තුළ රැදී සිට ඇත.
රුසියා ජනාධිපති ව්ලැදීමීර් පුටීන් දැඩි ලෙස විවේචනය කරන ඔහු පසුගිය රුසියානු ජනාධිපතිවරණයට සහභාගී වීමට නොහැකි වන ලෙස මැතිවරණ කොමිසම ඔහු නුසුදුස්සකු ලෙස ප්‍රකාශයට පත්කර තිබිණි.
මේ වසර මුලදී පැවති ජනපතිවරණයේ දී ව්ලැදිමීර් පුටින්ට අභියෝග කළ හැකි එකම පුද්ගලයා ලෙස ඔහු සැළකිණි.
(28535)
2025 නොවැම්බර් මස 04
765
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2407
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සිරගත කළ රුසියා විපක්ෂ නායකයාට නිදහස