සෝමාලියාවේ අගනුවර වන මොගඩිෂුහි වෙළඳ පොළක මෝටර් රථයක අටවා තිබූ බෝම්බයක් පිපිරීමෙන් 11 දෙනකු මියගොස් 16ක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ජනපති හසාන් ෂෙයික් මොහොමඩ් මහතා පිපිරීම සිදුවන මොහොතේ ආසන්නයේ පිහිටි විශ්ව විද්‍යාලයක උත්සවයකට සහභාගි වෙමින් සිටි බව ද සඳහන් වේ.
ප්‍රහාරයේ වගකීම කිසිවකු බාරගෙන නොමැති නමුත් අල්-ෂබාබ් සන්නද්ධ කණ්ඩායම මේ සම්බන්දව සැකකරන බව මොගඩිෂු බලධාරීහු පවසති.
2025 නොවැම්බර් මස 04
655
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2328
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සෝමාලියාවේ බෝම්බ පිපිරේ