සෝමාලියාවේ මොගඩිෂු නුවර ජනපති මැදුර ආසන්නයේ පිපිරී ගිය මරාගෙන මැරෙන බෝම්බයකින් 10 දෙනකු මිය ගිය බව විදෙස් පුවත් සේවා පවසයි.
ප්‍රහාරය එල්ලවූ ස්ථානය ආසන්නයේ හෝටල දෙකක් විනාශවී ගිය බව එරට පොලිස් වාර්තා කියයි.
ප්‍රහාරය සම්බන්ධයෙන් සයිඩ් අල් ශබාබ් කැරලිකරුවෝ වගකීම බාරගෙන ඇත. ප්‍රහාරයෙන් මිය ගිය පිරිස අතර රජයේ සෙබළුන්ද සිටින බවත් තුවාල ලැබූවන් ගණන 20 ක් පමණ වන බවත් කියති.
2025 නොවැම්බර් මස 04
620
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2310
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1718
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සෝමාලියාවේ බෝම්බ පිපිරීමකින් 10ක් මරුට