ඕස්ට්‍රේලියාවේ සිඩ්නි වරාය පාලම මත බස් රථයක් ගිනිගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. මේ හේතුවෙන් එම පාලමේ මංතීරු හතරම වසා දැමීමට සිදුවී තිබේ.
බසයේ ගමන්ගත් කිසිම මගියකුට හානියක් වී නැති බවත්, ඊට හේතුව ආපදා කළමනාකරණයේ දී ක්ෂණික තීරණ ගැනීමේ රියදුරුගේ හැකියාව බවත් ප්‍රවාහන බලධාරීහු පවසති.
ගින්නෙන් මගින් බේරාගැනීමට රියදුරු ගත් ක්‍රියාමාර්ගය අගයමින් එරට ප්‍රවාහන අධිකාරිය නිවේදනයක් නිකුත් කර ඇත.
තම ජීවිතය පරදුවට තබා මගින් බේරාගැනීමේදී දුමාරය ආශ්වාස වී ඇති නිසා ප්‍රතිකාර ගැනීම සඳහා ඔහු රෝහල් ගත කර ඇත.
2025 නොවැම්බර් මස 04
625
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2314
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1719
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සිඩ්නි වරාය පාලම මතදී බසයක් ගිනි ගනී
පිටිගල මිලානෝ Friday, 16 September 2016 05:05 PM
ලෝකයේ බොහෝ රටවල් සාරධර්ම අතින් ඉදිරියට යද්දී, හන්දියක් හන්දියක් ගානේ පිරිත් ඇසෙන, පිච්චමල් වැසි වස්සන, අසූහාරදහස් ගණනින් පහන් පත්තු කරන, වාහන අනතුරු අඩු කිරීමට පාර අයිනේ පිරිත් දෙසන ලංකාවේ මිනිසා කොතනද ඉන්නේ කියා සිතාබැලිය යුතුය. (නි)
ප්‍රසන්න Friday, 16 September 2016 06:33 PM
ඔය බසයේ මගේ මිතුරෙකුත් ගමන් ගත්තා. (නි)
ටානි Sunday, 18 September 2016 01:58 AM
කිසිවෙකුට ජීවිත හානියක් නොවුණා නම්, එච්චරයි
පිටබැද්දර ජයා Friday, 16 September 2016 11:19 PM
අපේ සීටීබී බස් වගේ ඒවාද මහා ලොකු ඕස්ට්‍රේලියාවෙත් දුවන්නේ? හැබැයි ඉතින් දුප්පත් වුණත් අපේ සීටීබී ගිනිගනී කියලා නම් අහන්න දකින්න ලැබෙනවා අඩුයි. අපේ කාර්මික මහතුන්ගේ දක්ෂතාවය තමයි. නැද්ද? (නි)
අර්නස්ට් Sunday, 18 September 2016 03:16 PM
ඔය බස් එක නිකන්හරි එළෙව්වේ ලංකාවේ කෙනෙක් නම් බස් එක ගිනිගන්නකොටම මගීන් බේරාගන්නේ නැතුව පිරිත් කිය කියා ඉඳී