ආසියාවේ සීකා වයිරසය ශීග්‍රයෙන් පැතිරයාමේ අවදානමක් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. ඊට අමතරව පැසිෆික් කලාපයේ රටවලටද මෙම අවදානම පවතින බව එම සංවිධානය කියයි.
නවතම පරීක්ෂණ අනුව සීකා වයිරසය පතුරවන ‘ඊඩිස්‘ මදුරුවන් මෙම කලාපයේ බහුල බව හෙළි වීම එයට හේතුවයි.සිංගප්පුරුව ඇතුළු රටවල් කිහිපයකම සීකා වයිරසය ආශ්‍රිත රෝගීන් පිළිබද වාර්තා සියයක් පමණ ලැබී ඇති අතර තායිලන්තයේ සීකා රෝගීන් පිළිබද වාර්තා තහවුරු වී ඇත.
මේ වන විට ලොව රටවල් 70ක පමණ සීකා වයිරසය පැතිරී තිබෙන අතර ආසියා පැසිෆික් කලාපයේ රටවල් 19ක්ද ඊට ඇතුළත් වේ.
සීකා වයිරසය වළක්වාගැනීමට හෝ සුව කිරීමට ක්‍රමයක් සොයාගැනීමට විශේෂඥවරු විවිධ උත්සහ ගනිති.
(සිංගප්පූරුවේ සීකා වයිරසය බෝ කරන මදුරුවන් මර්දනය කිරිමට පියවර ගනියි) (ඡායාරූප-ගෙටී ඉමේජස්)
2025 නොවැම්බර් මස 04
639
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2318
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1720
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සීකා ආසියාවට පනියි ?
රූපවතී Wednesday, 12 October 2016 10:28 AM
අර කාලේ කෝටි ගානක් දීල ගෙනාව නේද ? මදුරුනාශක බැක්ටීරියාවක් ..ඒවා කොයි ....? පටන් ගත්තොත් හොදයි නේද අස්පයා ගාලෙන් පැනලා දුවනකම් නොයිද ..? (බ)