මියන්මාරයේ රෝහින්ග්‍යා ගම්මානයකට අද (25) එල්ල වූ ෂෙල්වෙඩි ප්‍රහාර හේතුවෙන් කාන්තාවන් දෙදෙනකු මියගොස් තවත් හත්දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
මියගිය දෙදෙනාගෙන් එක් අයෙකු ගර්භණී කාන්තාවකි.
මෙහිදී ගැටුමක් ඇති නොවූ බවද නිරායුධ ගම්වැසියන්ට ප්‍රහාර එල්ල කළ බවද ගමිවැසියන් සඳහන් කර ඇත.
රජයේ හමුදා විසින් මෙම ප්‍රහාර එල්ල කළ බවට ප්‍රදේශවාසීන් පවසන නමුත් මියන්මාර ආරක්ෂක අංශ එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.
සාමාන්‍ය ජනතාව ඉලක්ක කර මෙම වසර තුළ ප්‍රහාර එල්ල කළ දෙවන අවස්ථාව මෙය වන අතර ජනවාරි මස මුල් සතියේ සිදුවූ පිපිරීමකින් රෝහින්ග්‍යා දරුවන් හතරදෙනෙක් මියගියහ.
සුළුතර රෝහින්ග්‍යා ජනතාව ආරක්ෂා කළ යුතු බවට එක්සත් ජාතීන්ගේ අධිකරණය විසින් මියන්මාර රජයට නියෝග කිරීමෙන් දින දෙකකට පසු මෙම ප්‍රහාර එල්ල වී තිබේ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
758
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ෂෙල්වෙඩි ප්‍රහාර හේතුවෙන් කාන්තාවෝ දෙදෙනෙක් මරුට
suda Saturday, 25 January 2020 07:09 PM
මේ රෝහින්යා කාරයින් හරිම ප්‍රශ්නකාරී ත්‍රස්තයන්. දැන් ඉතින් මොනවා වුණත් එජා සංවිධානයේ අය මේවට අතදානවා.