IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


විභාගයට පෙර වට්ස් ඇප් මගින් ප්‍රශ්න පත්‍රය පිටවෙයි

ඉන්දියානු රජයේ විශ්ව විද්‍යාල පද්ධතියට ඇතුලත් වීම සඳහා පැවැත්වූ ප්‍රවේශ විභාගයේ ප්‍රශ්න පත්‍රය පිටවීම නිසා මිලියන 1.6 ක සිසුන් පෙනී සිටි එම විභාගය නැවත පැවැත්වීමට තීරණය කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
 
මෙහිදී ගණිතය සහ ආර්ථික විද්‍යාව ප්‍රශ්න පත්‍ර වට්ස් ඇප් මගින් විභාගයට පෙර ළමුන් අතර බෙදී ගොස් තිබූ අතර මෙම සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයන් 30 කගෙන් පමණ  ඉන්දීය පොලීසිය  ප්‍රශ්න කොට ඇතැයි වාර්තාවේ.
 
විභාගය නැවත පැවැත්වෙන දිනයක් පිලිබඳව මෙතෙක් ප්‍රකාශයට පත්කර නැති අතර ඉන්දීය අධ්‍යාපන බලධාරීන් එය ඉදිරියේදී ප්‍රකාශයට පත්කරනු ඇතැයි ඉන්දීය  මාධ්‍ය වාර්තා කරයි.

255



අදහස් (0)

විභාගයට පෙර වට්ස් ඇප් මගින් ප්‍රශ්න පත්‍රය පිටවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 742 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2400 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1756 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site