වට්ස් ඇප් ආයතනය වීඩියෝ ඇමතුම් ලබාගැනීමේ අවස්ථාව වට්ස්ඇප් පරිශීලකයන්ට ලබා දී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
මේ සඳහා ‘ෆේස්බුක් මැසෙන්ජර්‘ දුරකථන මෘදුකාංගය තිබිය යුතු බවත් අයි.ඕ.එස්,ඇන්ඩ්‍රොයිඩ් හා වින්ඩෝස් යන ඕනෑම මෙහෙයුම් පද්ධතියකට මේ සේවාව ලබා ගත හැකි බවත් එම ආයතනය කියයි.
මෙය රහස්‍යයභාවයකින් යුක්ත බව විචාරකයෝ පවසති.
2025 නොවැම්බර් මස 04
652
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2327
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වට්ස්ඇප් මගින් වීඩියෝ ඇමතුම්