IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ලොව පස්වැනි විශාලතම දියමන්තිය හමුවෙයි

ලොව පස්වැනි විශාලතම දියමන්තිය යැයි සැලකිය හැකි දියමන්තියක් ලෙසතෝ රාජ්‍යයේ පතලකින් සොයාගනු ලැබ තිබේ.
 
මෙම දියමන්තියේ වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 40ක් ලෙස දැනටමත් ඇස්තමේන්තු කර තිබෙන අතර සොයාගනු ලැබ තිබෙන මෙම දියමන්තිය ඉතාම ඉහළ ගුණාත්මක භාවයකින් සමන්විත යැයි ද පැවසේ. 
 
මෙම දියමන්තිය යූරෝ මිලියන 33ක් එසෙත් නැතිනම් එක්සත් ජනපද ඩොලර් මිලියන 40කට ආසන්න යැයි පතල් විශ්ලේෂකයකු වන බෙන් ඞ්විස් පවසයි.
“කෙසේ නමුත් මෙම ඉතාම ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු මෙම දියමන්තිය මෙතෙක් හමු වූ විශාලතම දියමන්තියයි. 
 
මෙය ඉතාමත් සුවිශේෂී අවස්ථාවක්” යැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ‘ජෙම් ඩයමන්ඞ්’ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ක්ලිෆර්ඞ් එල්ෆික් පැවසීය. ජෙම් ඩයමන්ඞ්ස් සමාගමට අයත් ලෙට්ස්එන්ජ් පතලේ කැණීම් කටයුතුවලදී මෙම දියමන්තිය සොයාගැනීමට සමත්ව තිබේ.

055
 
ඒ.එෆ්.පී



අදහස් (2)

ලොව පස්වැනි විශාලතම දියමන්තිය හමුවෙයි

සපුමල් බණ්ඩාර​ Wednesday, 17 January 2018 10:47 AM

කොයි තරම් වටිනා දියමන්ති ලැබුණත් මේ රටවල් වල මිනිස්සු තවමත් අන්ත දුක් විඳිනවා. මේ සම්පත් කොල්ලකන්නේ නූතන අධිරාජ්‍යවාදී බහුජාතික සමාගම්.... ධනවාදයේ කෲරතම මුහුණුවර අධිරාජ්‍යවාදයයි. මේ සම්පත් ජනසතු කරන සමාජවාදී පාලනයක් බිහිවුණු දවසක මේ රටවල මිනිසුන් සුර සැප විඳීවි...

:       204       262

Ruwan Wednesday, 17 January 2018 01:31 PM

සමාජවාදී පාලනයක් ලංකාවේ බිහිවෙන්නේ නෑ සපුමල්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 734 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2394 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1756 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site