IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ලොව උසම පිරිමි නේදර්ලන්තේ

ලොව උසම පිරිමින් ලෙස නෙදර්ලන්ත ජාතිකයින්ද, ලොව උසම කාන්තාවන් ලෙස ලැට්වියන් කාන්තාවන් ද හදුනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඊ-ලයිෆ් සගරාව විසින් පලකළ පර්යේෂණයකට අනුවයි.නෙදර්ලන්ත පිරිමින්ගේ සාමාන්‍ය උස අඩි හයක් වන අතර ලැට්වියන් කාන්තාවන්ගේ සාමාන්‍ය උස අඩි 5 අඟල් 7ක් වේ.1914 වසර සිට මේ දක්වා රටවල් 187ක දත්ත වාර්තා අනුව එම අධ්‍යයන වාර්තාව සකස් ක‍ර තිබිණි.ඒ අනුව එක්සත් රාජධානියේ පිරිමින්ගේ සාමාන්‍ය උස අඩි 5 අඟල් 10ක් වන අතර කාන්තාවන්ගේ සාමාන්‍ය උස 5 අඟල් 5ක් වෙන බව එහි සදහන් වේ.

මිට පෙර එම සටහනේ තුන්වැනියට සිටි ඇමෙරිකාවේ පිරිමින්ගේ සාමාන්‍යය උස මේ වන විට 37 වන ස්ථානයටත් එම සටහනේ සිව්වැනි ස්ථානයේ සිටි ඇමෙරිකාවේ කාන්තාවන්ගේ සාමාන්‍යය උස මේ වන විට 42 ස්ථානයටත් පසු බැස තිබීම විශේෂත්වයකි.එමෙන්ම ලොව උසින් අඩුම සාමන්‍යය (පිරිමි) හිමිවන්නේ නැගෙනහිර ටිමෝර් ජාතිකයින්ට වන අතර කාන්තාවන්ගෙන් ලොව උසින් අඩුම සාමාන්‍යය හිමිවන්නේ ගෝතමාලාවේ කාන්තාවන්ට ය.ජපානය,චීනය සහ කොරියාව වැනි ආසියාතික ජාතීන්ගේ උස මිට වසර සියයකට පෙර තිබුනාට වඩා වර්ධනයක් පෙන්වන බව එහි සදහන් වේ.



අදහස් (0)

ලොව උසම පිරිමි නේදර්ලන්තේ

අනුරාධ Wednesday, 10 August 2016 07:19 AM

මීට වසර කිහිපයකට පෙර ලොව පෝෂ්‍යදායී ආහාරපාන ඇති රට වශයෙන් ප්‍රථම තැනටත් නෙදර්ලන්තය නම් කර තිබෙනවා. ඒ ඔක්ස්ෆර්ඩ් සංවිධානය මඟින් කියා මම කියවා තිබෙනවා අන්තර්ජාලයේ. හොඳ ආහාර පානද මෙයට එක හේතු සාධකයක් වියහැකියි කියා මට හිතෙනවා. (නි)

:       0       0

කුමුදු Sunday, 07 August 2016 11:56 PM

මමත් ආසයි උස අයට. නෙදර්ලන්තේ යන්න තමයි වෙන්නේ දැන්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 608 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2304 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1714 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site