ලිබියාවට නුදුරින් මුහුදු තීරයේදී සංක්‍රමණිකයින් පිරිසක් රැගත් බෝට්ටුවක් ගිලී යෑමෙන් 90ක් පමණ මියගොස් ඇතැයි වාර්තා වේ. සංක්‍රමණිකයන් සඳහා වන ජාත්‍යන්තර සංවිධානය පවසන්නේ බෝට්ටුවේ ගමන්ගත් අයගෙන් දිවිබේරාගැනීමට හැකිවි ඇතිතේ තිදෙනකුට පමණක් බවයි.
සිරුරු 10ක් වෙරළට ගොඩගසා තිබූ බව ද පැවසේ. දිවි ගලවාගත් පිරිස පවසා ඇත්තේ බෝට්ටුවේ ගමන්ගත් අයගෙන් වැඩි පිරිසක් පකිස්ථාන ජාතිකයන් බවයි.
මෙම උපද්‍රව සහිත මාර්ගය හරහා ඉතාලියට ගමන්කිරීමට පැමිණෙන පාකිස්ථානුවන් සංඛ්‍යාව වැඩිවෙමින් පවතින බව බලධාරීහු පවසති.
(රොයිටර් ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
733
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2394
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1756
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලිබියානු මුහුදේ යාත්‍රාවක් ගිලී 90ක් මියයති