රුසියාවට අයත් මිග් - 23 වර්ගයේ යුද ගුවන් යානයක් මධ්‍යධරණී මුහුදේ දී අනතුරට පත් වී ඇති බව රුසියා මාධ්‍ය වාර්තා කරයි. යානය අනතුරට ලක්වී ඇත්තේ ගුවන්යානා නැවැත්වීමට යොදාගන්නා අද්මිරාල් කුස්නෙට්සොව් නම් නැවට ගොඩ බැස්වීමට යෑමේදීය.
ගුවන් නියමුවා යානයෙන් ඉවතට පැන දිවි බේරා ගෙන තිබේ. අනතුරට හේතුව තාක්ෂණික දෝෂයක් බව ආරක්ෂක අංශ පවසයි.
2025 නොවැම්බර් මස 04
652
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2327
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රුසියා යුද ගුවන් යානයක් කඩා වැටේ
පිටබැද්දර ජයා Tuesday, 15 November 2016 07:57 AM
පීනන්න දන්නා නිසා බේරුනා නැද්ද හා ? (අ)
නිමල් Wednesday, 16 November 2016 03:15 PM
ඇයි අපි පෙරලෙන්න යන බයිසිකල්වලින් පනිනවා වාගේ ප්ලේන් එකෙන් පනින්න බැරි ද? (බ)
රූපවති Tuesday, 15 November 2016 12:17 PM
අනේ නැහැ පිටබැද්දර ජයා අයියේ ..? ඒ ප්‍රහාරක යානයක් අනතුරකට පත්වෙද්දී ..නියමුවාට දිවි බේරගන්න ..එම යානයේ ස්ව්‍යංක්‍රිය පැරෂුටයක් තියෙනවා ..ඒක ඉහල අහසට වේගෙන් පියාබනවා නියමුවත් අරන් ..ඊ ලගට තියෙන්නේ ..නියමුවාට ..බිමට හරි වතුරට හරි මඩ වලකට හරි බැහැල ජීවිතේ බේරාගන්නයි...?....කොහෙද ඉතින් මමත් කොබෙයිගනේනි..? (අ)