IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


රුසියාව ගුවන් ප්‍රහාර නවතයි?

සිරියාවේ ඇලෙප්පෝ නුවරට ගුවන් ප්‍රහාර එල්ල කිරීම දින දෙකකට අත්හිටුවන බව රුසියාව කියයි.නගරයේ සිටින සිවිල් වැසියන්ට සහ කැරලිකරුවන්ට නගරයෙන් පිටවීමට මින් හැකිවනු ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.නමුත් එක් ත්‍රස්ත කණ්ඩායමක් නගරයෙන් පිට වීම ප්‍රතික්ෂේප කර තිබේ.සිරියා රජය සහ රුසියාව එක්ව නගරයට ගුවන් ප්‍රහාර එල්ල කරයි.

මේ ගුවන් ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් රුසියාවට සහ සිරියාවට යුද අපරාධ චෝදනා එල්ල වනු අතැයි බටහිර රටවල නායකයෝ පවසති.ලේ තැවරුණු කුඩා දරුවෙකු බිම වැතිරී සිටින ඡායාරූපයක් ප්‍රසිද්ධ වීමත් සමග එම තත්ත්වය තවත් උණුසුම් විය.නමුත් රුසියා සහ සිරියා නායකයෝ එම චෝදනා ප්‍රතික්ෂේප කරති.

 

 



අදහස් (0)

රුසියාව ගුවන් ප්‍රහාර නවතයි?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 647 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2321 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1721 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site