රුසියාවට අයත් ක්‍රයිමීන් අර්ධද්වීපයේ පිහිටි වරාය නගරයක් වන කර්ච්හි සිදුවූ පිපිරුමකින් 10දෙනකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
ගෑස් ටැංකියක් පිපිරීමෙන් මෙම අනතුර සිදුවී ඇතැයි මූලික පරීක්ෂණ වලදී හෙළිවූ බව පොලිසිය පවසයි.
කෙසේ වුවද මෙය ත්‍රස්තවාදී ක්‍රියාවක් බව රුසියානු ආරක්ෂක අංශ වාර්තා කර ඇත. පුපුරාගොස් ඇත්තේ කුමක් ද යන්න හඳුනාගෙන නොමැති බවත් පැවසේ.
පිපිරීම සිදුවී ඇත්තේ වෘත්තීය පුහුණු ආයතනයක වන අතර මහල් දෙකකකින් යුත් ගොඩනැගිල්ලේ පහත මාලයේ පිපිරීම සිදුව ඇති බවත් සඳහන් වේ.සිසුන් බොහෝ දෙනෙකු අනතුරටපත්වී ඇත.
තුවාල ලැබූ පිරිස් රෝහලට රැගෙන එමින් පවතින බව බලධාරීහු පවසති.
(රොයිටර් ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
765
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2407
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රුසියාවේ කර්ච් නගරයේ සිදුවූ පිපිරීමකින් 10ක් මරුට