ඇන්ත්‍රැක්ස් වෛරසය හේතුවෙන් නැගෙනහිර රුසියාවේ එක් අයකු මිය ගොස් 90 දෙනකු පමණ රෝහල්ගත කරනු ලැබ ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
පිරිමි ළමයකු මේ හේතුවෙන් මිය ගොස් ඇතැයි කියති.
ඇන්ත්‍රැක්ස් වෛරසය පිනිමුවන් අතර පැතිර යතියි විදෙස් මාධ්‍ය කියයි. සයිබීරියාවේ පිනි මුවන් 2300කට ආසන්න ප්‍රමාණයක් එම වෛරසය වැළඳීමෙන් මියගොස් ඇතැයි කියති.
රුසියාව එම වෛරසය පැතිර ඇති ප්‍රදේශවල සෞඛ්‍ය ආරක්ෂාව සහතික කිරීම සඳහා වෛද්‍ය කණ්ඩායම් හා සහන කණ්ඩායම් යොදවා ඇත.
2025 නොවැම්බර් මස 04
604
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2304
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1713
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රුසියාවට වෛරසයක්