උෂ්ණත්වය වැඩිම සැප්තැම්බර් මාසය 2016 වසරේ සැප්තැම්බර් මාසය බව නාසා ආයතනයේ සමීක්ෂණ වාර්තා පෙන්වා දෙයි.ලෝකයේ සමීක්ෂණ වාර්තා සැකසීම ආරම්භ කළ කාලයේ සිට මේ වනතෙක් දත්ත පරික්ෂා කිරීමෙන් අනතුරුව මෙම නිගමනයට එළැඹිණි.
2015 ඔක්තෝබර් මාසය සිට උෂ්ණත්වය ඉහළ අගයක් ගෙන ඇතැයි සඳහන් වෙයි.ලෝකයේ කාලගුණ ආයතන 6300ක් ආශ්‍රයෙන් මෙම සමීක්ෂණය සිදු කර ඇත.එමෙන්ම මේ වසර තුළ ස්වභාවික විපත් රැසක් සිදුවූ බවත් උෂ්ණත්වය ඉහළ යාම ඉන් එක විපතක් බවත් සමීක්ෂණ වාර්තා පෙන්වා දෙයි.
2025 නොවැම්බර් මස 04
646
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2321
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1721
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රස්නෙම සැප්තැම්බරය මේ වසරේ