උතුරු දිග යුරෝපය හරහා හමාගිය දරුණු සුළි කුණාටුවක් හේතුවෙන් ගිණිනිවන සේවකයන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් අටදෙනකු ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වේ. මෙලෙස මියගොස් ඇත්තේ ජර්මනියේ පිරිසිදු කිරීමේ කටයුතු වල නිරත වී සිටි සේවකයන් දෙදෙනෙකි.
පැයට කිලෝමීටර් 140ක වේගයෙන් හමාගිය සුළි සුළඟින් නෙදර්ලන්තයට හා ජර්මනියට බරපතල හානි සිදුවී ඇති බවත් සුළි සුළඟ මේ වනවිට පෝලන්තය හරහා හමායමින් පවතින බවත් පැවසේ.
ගුවන් හා දුම්රිය ගමන් වාර අවලංගු කර ඇති අතර යුරෝපයේ කාර්යබහුලම ගුවන්තොටුපල ලෙස සැලකෙන ඇම්ස්ටර්ඩෑම්හි ෂිෆෝල් ගුවන්තොටුපලේ ගොඩනැගිල්ලක වහලක් ගැලවී ගොස් ඇතැයි වාර්තා වේ.
(බීබීසී ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
734
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2394
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1756
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
යුරෝපයේ සුළි කුණාටුවකින් 8 ක් මරුට