යේමනයේ මරාගෙන මැරෙන කාර් බෝම්බ ප්‍රහාරයකින් 40කට වැඩි පිරිසක් මියගොස් ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
යේමනයේ උතුරු ආදෙන්හි හමුදා පුහුණු කඳවුරකට බෝම්බ ප්‍රහාරය එල්ලවී ඇති අතර ප්‍රහාරයට පැමිණි පුද්ගලයා කාරය අලුතින් බඳවාගත් සෙබළු රැස්වී සිටි ස්ථානයකට පදවා ඇතැයි කියති.
ආරක්ෂක අංශ තවමත් මිය ගිය පිරිස හා තුවාල ලැබූවන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත. ආදෙන්හි රෝහල් ආරංචි කියනුයේ අඩුම ගණනේ 45 දෙනකුගේ සිරුරු රෝහලට ගෙන ආ බවයි.
ත්‍රස්තවාදය හේතුවෙන් 2015 මාර්තු සිට මේ දක්වා සිවිල් වැසියන් බහුතරයක් ඇතුළුව 6600කට වැඩි පිරිසක් මියගොස් ඇති බවත් එරට ජනගහණයෙන් 80%කට වැඩි පිරිසක් එක්සත් ජාතීන්ගේ මානවවාදී උපකාර මත පිටමංව ඇති බවත් කියති.
2025 නොවැම්බර් මස 04
619
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2309
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1717
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
යේමනයේ මරාගෙන මැරෙන ප්‍රහාරයක්