යේමනයේ වයඹ දිග කැරළිකරුවන්ගේ පාලනය යටතේ පවතින ප්‍රදේශයට එල්ල වූ ගුවන් ප්‍රහාර හේතුවෙන් දරුවන් 22ක් ඇතුළුව 30දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.
ගුවන් ප්‍රහාර වලට බියෙන් වාහනයකින් පලාගිය පවුල් හතරක සාමාජිකයන් වෙත ගුවන් ප්‍රහාර එල්ල කළ බවත් දිවි ගලවාගැනීමට දිවගිය පිරිසකට මරණය අත්වූ බවත් මාධ්‍ය වාර්තා කර ඇත.
බදාදා එල්ල කළ ගුවන් ප්‍රහාර වලින් හතරදෙනකු මියගොස් දෙදෙනකු තුවාල ලබා ඇත.
සති කිහිපයකට පෙර පාසැල් දරුවන් ගමන් කළ බස් රථයකට එල්ලවූ ගුවන් ප්‍රහාර වලින් දරුවන් 40ක් මියගියහ.
යේමනයේ මෙම ගුවන් ප්‍රහාර එල්ල කරනු ලබන්නේ සවුදි ඒකාබද්ධ සංවිධානය විසිනි.
(සීඑන්එන් පුවත් ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
760
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
යේමනයට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් 30ක් මරුට