IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


යාත්‍රාවක් පෙරළීමෙන් සරණාගතයෝ 64ක් මරු දකිති

මධ්‍යධරණී මුහුද හරහා යාත්‍රා කළ සරණාගතයින් පිරිසක් රැගත් බෝට්ටුවක් ලිබියාවට එපිටින් මුහුදු තීරයේදි ගිලියෑමෙන් 64දෙනකු පමණ මියගොස් ඇතැයි එම ප්‍රදේශයේ ක්‍රියාත්මක මානවහිමිකම් සංවිධාන පවසයි.

 මෙම යාත්‍රාවේ සංක්‍රමණිකයන් 150ක් පමණ ගමන් කර ඇති අතර යාත්‍රාව අනතුරට පත්වීමෙන් පසු 86දෙනකු බේරාගත් බවත් මියගිය අට දෙනකුගේ සිරුරු හමුවූ බවත් වාර්තා වී ඇත.
 
එක් පවුලක 11දෙනකු මෙම යාත්‍රාවේ ගමන් කර ඇති අතර ඔවුන්ගෙන් අට දෙනකු මියගොස් ඇතැයි වෙරළ ආරක්ෂක නිලධාරීන් පවසයි. ඔවුන් පවසන්නේ 2018 වර්ෂයේ වාර්තා වූ ප්‍රථම අනතුර මෙය බවයි.
 
2017 වර්ෂයේ දි මධ්‍යරණී මුහුද තරණය කිරීමට ගිය සංක්‍රමණිකයන් 3116දෙනකු මියගොස් ඇති අතර මානව හිමිකම් සංවිධාන පවසන්නේ මෙය සංක්‍රමණිකයන්ට මාරාන්තික  ගමන්මාර්ගයක් වී ඇති බවයි.
 
(සීඑන්එන් ඇසුරිණි - 085)



අදහස් (0)

යාත්‍රාවක් පෙරළීමෙන් සරණාගතයෝ 64ක් මරු දකිති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 731 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2391 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1755 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site