IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


මුහුණු පොතේ වෙනස්කම් කිහිපයක්

සැන් ෆ්‍රැන්සිස්කෝහිදීය/ලන්ඩන්හිදීය (රොයිටර්)
 
ලොව විශාලතම සමාජ ජාලය වන ‘ෆේස්බුක්’ සමාජ ජාලයට ඉදිරියේදී වෙනස්කම් කිහිපයක් හඳුන්වාදෙන බව එහි ප්‍රධාන විධායක නිලධාරී මර්ක් සකර්බර්ග් පවසයි. 
 
සිය ෆේස්බුක් ගිණුමේ පණිවිඩයක් තබමින් ඔහු එම කරුණු පවසා තිබේ. නව වෙනස්කම්වලට අනුව මුහුණු පොතේ එක් එක් ගිණුම් හිමියාට දර්ශනය වන ‘නිව්ස්ෆීඞ්’ එසේත් නොමැතිනම් පුවත් තීරයට මෙම වෙනස්කම් හඳුන්වා දෙන බව ෆේස්බුක් හි සම නිර්මාතෘ ද වන සකර්බර්ග් පවසයි.
 
මේ අනුව පුවත් තීරයේ දිස්වෙන වෙළෙඳ ප්‍රචාරණ දැන්වීම් නොවන ප්‍රකාශකයන්ගේ සහ සන්නාම දිස්වීම අඩු කර එක් එක් ගිණුම් හිමියාගේ මිතුරන් සහ පවුලේ සාමාජිකයන්ගේ ඡායාරූප, වීඩියෝ පටවලට නව වෙනස්කම්වලදී ප්‍රමුඛත්වය දෙන බව සකර්බර්ග් කියයි.  
 
ඊට අමතරව තවත් වෙනස්කම් කිහිපියක්ද ඉදිරියේදී හඳුන්වාදෙන බව මාර්ක් සකර්බර්ග් සඳහන් කර තිබේ. 
 
055



අදහස් (2)

මුහුණු පොතේ වෙනස්කම් කිහිපයක්

pahan Friday, 12 January 2018 03:17 PM

ඕක තිබුණත් එකයි.. අපිට නැතත් එකයි. අපි කියලයැ ඕවා හඳුන්වලා දුන්නේ...

:       0       2022

de silva Saturday, 13 January 2018 04:57 PM

ඕක මහා හිසරදයක්, මගේ ගිණුම මම වහල දැම්මා.

:       10       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 731 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2391 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1755 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site