IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


මස් නැතිව ලන්ඩන් කේඑෆ්සී රැසක් වහලා

ලන්ඩන්හිදීය (රොයිටර්)
 
කුකුළු මස් නොමැතිකම නිසා ක්ෂණික ආහාර ආපනශාලා ජාලයක් වන කේ.එෆ්.සී ජාලයේ බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර පිහිටි ආපනශාලා සිය ගණනක් වසා දැමීමට සිදුව ඇතැයි වාර්තා වේ. 

 
බෙදාහැරීම් ජාලය ඩී.එච්.එල් සමාගමට ලබාදීමත් සමඟ කේ.එෆ්.සී ආපනශාලා ජාලය  මෙම අර්බුදයට මුහුණ දීමට සිදුව තිබෙන අතර බ්‍රිතාන්‍යයේ තිබෙන ඔවුන්ගේ ආපනශාලා 900න් වැඩි සංඛ්‍යාවක් වසා දැමීමට සිදුව ඇතැයි වාර්තා වේ.
 
මේ අතර මෙහෙයුම් ප්‍රශ්නයක් නිසා මෙම අර්බුදය ඇති වූයේ යැයි ඩී.එච්.එල් සමාගම චෝදනා කරයි. 
 
“අපි කේ.එෆ්.සී සහ අපේ පාර්ශවකරුවන් සමඟ සාකච්ඡා කරනවා. මේ අර්බුදය කඩිනමින් විසඳීමට අපි කටයුතු කරනවා. සිදු වූ අපහසුතාව පිළිබඳව අපි කනගාටුව පළ කරනවා” යැයි ද ඩී.එච්.එල් කුරියර් සමාගමේ කාශිකාවක් සඳහන් කළාය. 



අදහස් (5)

මස් නැතිව ලන්ඩන් කේඑෆ්සී රැසක් වහලා

සාරාසී Tuesday, 20 February 2018 07:05 PM

අනේ මන්දා එහෙනම් ලන්ඩන් ගිහින් බෑ.. යන්න ඕනෑ පැරීසිය පැත්තට...

:       3       16

ජීවක Wednesday, 21 February 2018 07:02 AM

පාර්ට් ටයිම් කරන අපේ කොල්ලන්ට බඩේ පාරක් තමයි ඉතින්..

:       0       33

ජාත්‍යන්තර සිස්‍යයා Thursday, 22 February 2018 04:22 AM

අපිට තමයි ඉතින් බඩේ පාර...

:       0       0

චෑන් චින් චුන් Friday, 23 February 2018 01:02 AM

අපිට නම් කුකුල් මස් නැතුවට ගැටළුවක් නැහැ. මෙහෙ තියෙන චීන හෝටල්වල පණපිටින් කැබැල්ලාවොත් ශිතකරනවල දාල තියෙනවානේ.

:       0       0

චෑන් චින් චුන් Friday, 23 February 2018 01:02 AM

අපිට නම් කුකුල් මස් නැතුවට ගැටළුවක් නැහැ.මෙහෙ තියෙන චීන හෝටල්වල පණපිටින් කැබැල්ලාවොත් ශිතකරනවල දාල තියෙනවානේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 739 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2397 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1756 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site