රුසියාවේ මොස්කව් නුවර ඇතිවූ ගින්නකින් 17 දෙනකු මියගොස් ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
මොස්කව්හි මුද්‍රණ ශාලාවක මෙම ගින්න හටගෙන ඇති අතර මියගිය පිරිස එහි සිටි කුර්දිස්ථාන් ජාතකයන් පිරිසක් බව කියති.
බලධාරීන් පවසනුයේ ගින්නෙන් 12 දෙනකු බේරාගත් බවයි.
2025 නොවැම්බර් මස 04
619
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2308
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1717
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මොස්කව් නුවර ගින්න 17කට මරු කැඳවයි