නයිජර්හි බටහිර ටහෝවා ප්‍රදේශයේ මාලි ජාතික සරණාගතයින් සිටින කඳවුරක් අසල හමුදා කඳවුරකට ප්‍රහාරයක් එල්ල වීමෙන් සොල්දාදුවන් 20දෙනකු පමණ මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. තවත් සොල්දාදුවන් තිදෙනකුට තුවාල සිදුවී ඇති බවත් මියගිය සංඛ්‍යාව ඉහල යා හැකි බවත් නයිජර් අගමැති බ්‍රිගී රෆානි පවසයි.
ප්‍රහාරකයන්ගේ ඉලක්කය වී ඇත්තේ කඳවුර ආසන්නයේ පිහිටි හමුදා මුරපොළකි. නයිජර්හි බෝකෝ හරාම් සටන්කාමීන් හා රජයේ හමුදා අතර නිතරම ගැටුම් පවතී.
2025 නොවැම්බර් මස 04
636
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2316
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1719
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මාලි හමුදා කඳවුරකට ත්‍රස්ත ප්‍රහාරයක්