ඇෆ්ගනිස්ථානයේ දකුණු දිග හැමන්ඩ් පළාතේ මල්ලවපොර තරඟයක් නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයන් පිරිසක් අසල පුපුරාගිය බෝම්බයකින් 14දෙනකු මියගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇත. හැමන්ඩ්හි අගනුවර වන ලක්ෂගාර් නගරයේ මෙම මල්ලවපොර තරඟය පැවැත්වී ඇති අතර ප්‍රේක්ෂකාගාරයෙන් පිටත ස්ථානයක පිපිරීම සිදුව තිබේ.
ප්‍රේක්ෂකයින් රැස්වි සිටි ස්ථානයේ බෝම්බය සහිත රථය නැවැත්වූ රියදුරා එතැනින් ඉවත්වූ පසු පිපිරීම සිදුව ඇති බව බලධාරීහු පවසති. තුවාල ලැබූ අය අතර කුඩා දරුවන්ද සිටින බව පැවසේ.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවකු බාරගෙන නොමැති බව පොලිසිය පවසයි.
(රොයිටර් ඇසුරිණි - 085)


2025 නොවැම්බර් මස 04
742
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2400
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1756
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මල්ලවපොර තරගයක් නැරඹීමට පැමිණි 14 ක් බෝම්බයෙන් මියයති