IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


මෙල්බන්හි ෆ්ලින්ඩර් මාර්ගයට මෝටර් රථයක් කඩා වැදී 15 කට තුවාල

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ෆ්ලින්ඩර් මාර්ගයේ ගමන්ගත් පදිකයන් පිරිසක් වෙත මෝටර් රථයක් ධාවනය කිරීම හේතුවෙන් 15දෙනකු පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 
 
මෙල්බර්න් නගර මධ්‍යස්ථානය සිද්ධියෙන් පසු වසා දමා ඇති අතර වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය විසින් මෝටර් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇත.  

තුවාල ලැබූ අය අතර පෙරපාසැල් වියේ පසුවන දරුවකු සිටින බවත් ඔහුගේ හිසට තුවාල සිදු වී ඇති අතර තත්ත්වය බරපතල බව වෛද්‍යවරු පවසති.
 
පොලිසිය පවසන්නේ මෙය ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවන බවයි. ෆ්ලින්ඩර් වීදීය මෙල්බර්න් නගරයේ කාර්ය බහුලත්වයෙන් වැඩිම මාර්ගයක් බව පැවසේ. 
 
(සීඑන්එන් පුවත් ඇසුරිණි - 085)



අදහස් (2)

මෙල්බන්හි ෆ්ලින්ඩර් මාර්ගයට මෝටර් රථයක් කඩා වැදී 15 කට තුවාල

jayasena Friday, 22 December 2017 01:05 PM

මෙම රියදුරු බස් හෝ ත්‍රීවීල් පදවන කෙනෙක්ද?

:       0       0

thilak Melbourne Monday, 25 December 2017 09:22 AM

මාත් ඔය අනතුර උන තැනින් පාර මාරු වෙන කෙනෙක් ... වාසනාවට එදා මන් විනාඩි 5 පරක්කු උනා.... මෙහෙ පොලිසිය ඇත්ත වසන් කරනවා ...මෙය තනිකර තස්ත්‍රවාදී ක්‍රියාවක් ...මේ සිද්ධිය කරන අතරේ තවත් කෙනෙක් එය වීඩියෝ කරමින් සිටියදී ඇරෙස්ට් කලා... ඒ කියන්නේ මේක ප්ලැන් කරලා කරපු වැඩක් ....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 731 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2392 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1755 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site