IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


“මරණ දඬුවම වෙනුවට වෙනත් දඬුවමක්“

මරණ දඬුවම වෙනුවට ඵලදායී දඬුවමක් ලබාදිය යුතු බව ඉරාන අධිකරණ අමාත්‍ය මුස්තාෆා පෝර්මොහොමඩි පවසයි. සුළු වැරදි වලට මරණ දඬුවම ක්‍රියාත්මක නොකර දූෂිතම පුද්ගලයින්ට පමණක් ක්‍රියාත්මක කළ යුතු බව ඔහු කියයි.

“අපරාධ නීතිය සංශෝධනය කළ යුතුයි.මරණ දඬුවමට වෙනුවට ගැළපෙන දඬුවමක් සොයාගන්න ඕනෑ.මරණ දඬුවම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කළ නොහැකියි.බරපතල අපරාධකරුවන්ට එය අනිවාර්යෙන් ක්‍රියාත්මක විය යුතුයි“යැයි ඔහු පැවසීය

2015 දී ඉරානයේ 977 දෙනකුට මරණ දඬුවම ලබා දී ඇති බවත් ඉන් බහුතරය මත්ද්‍රව්‍ය අපරාධ සම්බන්ධයෙන් වන බවත් සමීක්ෂණ පෙන්වා දෙයි.

එරට පවතින නීතිය අනුව මත්ද්‍රව්‍ය අපරාධ සදහා මරණ දඬුවම අනිවාර්ය නොවන අතර බොහෝ අවස්ථාවන්හී ජීවිතාන්තය දක්වා සිර දඬුවම නියම කරයි.

පෞද්ගලික පරිභෝජනය සදහා තබාගන්නා මත්ද්‍රව්‍ය සුළු ප්‍රමාණයක් නිසා වුවද මරණ දඬුවම ලබා දෙන බවත් එය අසාධාරණ බවත් අධිකරණ විශේෂඥයෝ පවසති.

852

(ඉරාන අධිකරණ අමාත්‍ය මුස්තාෆා පෝර්මොහොමඩි)

(ඡායාරූප-ඒ.එෆ්.පී)



අදහස් (0)

“මරණ දඬුවම වෙනුවට වෙනත් දඬුවමක්“

චතුරි Tuesday, 01 November 2016 01:15 AM

සිහිනයක්ද මේ...? (නි)

:       0       0

අරුණ Monday, 31 October 2016 12:14 PM

ඉතා වටිනා අදහසක්. මිනිමරුවට වුවත් වරදින් නැගී සිටීමට අවස්ථාවක් දිය යුතුයි! මෙය සිදුකළ යුතු අයුරු සිතා බැලිය යුතුයි. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 650 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2325 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1722 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site