පකිස්තානයේ පෙෂාවර්හි මරාගෙන මැරෙන ප්‍රහාරයකට පැමිණි සිව්දෙනකු මරා දැමූ බව විදෙස් පුවත් සේවා පවසයි.
පෙෂාවර්හි ක්‍රිස්තියානි කොලනියකදී මරාගෙන මැරෙන ප්‍රහාරකයින් හා ආරක්ෂක අංශ අතර සිදුවූ වෙඩි හුවමාරුවකදී එසේ සිව් දෙනකු මිය ගොස් ඇති අතර සිවිල් වැසියකුද මියගොස් ඇතැයි කියති.
වෙඩි හුවමාරුවේදී සෙබළුන් දෙදෙනකු, පොලිස් නිලධාරියකු හා ආරක්ෂක අංශ නිලධාරීන් දෙදෙනකු තුවාල ලබා ඇතැයි ද කියති.
මේ වන විට තත්ත්වය පාලනය කර ඇතැයි පකිස්තාන ආරංචි කියයි.
2025 නොවැම්බර් මස 04
619
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2310
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1718
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මරාගෙන මැරෙන ප්‍රහාරයකට ආ හතරක් වෙඩි කා නසිති
නන්දලාල් ද සිල්වා Friday, 02 September 2016 06:45 PM
අම්මෝ! මම බයවුණ තරමක්... මම හිතුවේම කොටි ආපහු ඇවිල්ලා කියලයි (නි)
දේව් Friday, 02 September 2016 01:06 PM
අපේ ලංකාවෙ නම් මෙහෙම මරාගෙන මැරෙන බෝම්බ තිබිලත් නැහැ, අපි නම් අහලත් නැහැ, අපිට එහෙම ඉතිහාසයක් තිබිලම නැහැ (නි)
ධම්ම Saturday, 03 September 2016 09:13 AM
මේ කොලනිවල ඇති දේවස්ථානවල අපේ පූජකතුමන්ලාත් සේවය කරනවා. ඉස්ලාමාබාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මේ ගැන සොයා බලන්න.(රේ)