මියන්මාරයේ ආගමික කල්ලියක පහරදීමකින් සෙබළුන් සිව් දෙනෙක් මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
රාකීන් ප්‍රාන්තයේ මෙම ගැටුම ඇතිවී ඇති අතර ආයුධ සන්නද්ධ 300ක පමණ පිරිසක් හමුදා සෙබළුන්ට හා පොලිසියට පහර දී ඇතැයි කියති.
රෝහින්ග්‍යා නමැති ආගමික සංවිධානය මෙම ප්‍රහාර පිටුපස ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
වර්තමානයේ මියන්මාරයේ පවතින ගැටුම් හේතුවෙන් ළදරුවන් හා සිසුන්ට බරපතල මරණ සහ තුවාල සිදුකරනවා පමණක් නොව දහස් ගණනක් පිරිසකට උන්හිටි තැන් අහිමි කරන බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.
2025 නොවැම්බර් මස 04
639
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2318
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1720
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මියන්මාරයේ ගැටුම් ඇවිළෙයි : සෙබළු 4ක් මරුට
නිමලරත්න Thursday, 13 October 2016 02:12 AM
මියන්මාරය,නැතිනම් බුරුමය කියන්නේ බෞද්ධ රටක්.නමුත් අද එය අන්‍ය ආගමික ත්‍රස්තවාදයට යට වෙලා. මේ රටේ බලපෙරේත සිංහල දේශපාලකයනට සහ ඔවුන්ගේ ගැත්තනට මේවා හොද පාඩම. (ම)