රිච්ටර් මාපකයේ 6.8ක ප්‍රබලත්වයේ භූමිකම්පාවක් මධ්‍යම මියන්මාරයේ සිදුවූ බවත්, මියන්මාරයේ ගොඩනැගිලි හෙල්ලුම් කෑ බවත් ඇමෙරිකා භූ විද්‍යාඥයෝ කියති.
මෙම භූමිකම්පාවෙන් බටහිර බෙංගාලය, ජර්ඛාන්ඩ්, බිහාර් හා ඇසෑමය හෙල්ලුම්කෑ බව ද, බටහිර බෙංගාලයේ හා කොල්කටාවේ ගමනාගමනය ද අත්හිටුවා රජයේ කාර්යාලය වැඩි හරියක් වසා දැමූ බවත් විදෙස් මාධ්‍ය කියයි.
මෙම භූමිකම්පාවෙන් මියන්මාරයේ ලොකුම නගරය වන යැන්ගුන්හි ගොඩනැගිලිදි හෙල්ලී ගිය බවත් පැවසේ. තායිලන්තයේ බැංකොක් අගනුවර හා බංගලිදේශයේ ගොඩනැගිලිද තත්ත්පර කිහිපයක් හෙල්ලී ගිය බව වාර්තාවේ.
2025 නොවැම්බර් මස 04
619
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2308
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1717
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මියන්මාරෙත් භූමිකම්පාවක් : බෙංගාලෙත් බංගලිදේශෙත් කම්පන රැල්ලක්
මහාදේව Thursday, 25 August 2016 04:35 PM
භූ තැටි (සාගරික හා මහද්වීපික) චලනයෙන් භූමිකම්පාවක් සිදුවුණ පසු සුළු චලන ගණනාවක් සිදුවෙනවා.වාසනාවකට අපේ රට මෙම කලාපයන්ට අයත් නැහැ (නි)