ඉන්දියාවේ උත්තර්කාන්ද් හී ජීවත් වූ මිනීමස් කන කොටියකු වෙඩිතබා ඝාතනය කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.එම කොටියා මිනිසුන් දෙදෙනකු මරා ඇති බවත් පස් දෙනකුට තුවාල සිදුකර ඇති බවත් වාර්තා වෙයි.
මේ සතා උත්තර්කාන්ද් හී ගොවිතැන් ආශ්‍රිතව සැරිසැරූ අතර මේ නිසා අස්වැන්න නෙළීමට පවා බොහෝ ගොවියෝ බිය වූ බව කියති.
හෙලිකොප්ටර් යානා,ඩ්‍රෝන යානා සහ තාප ඡායාරූප යොදාගනිමින් කොටියා සෙවීමේ මෙහෙයුම් දියත් විය.කොටියකු දඩයම් කිරීමට මෙවන් තාක්ෂණයක් භාවිත කළ පළමු අවස්ථාව මෙය බව බලධාරීහු කියති.
සති හයක් පුරා සිදුකළ මෙහෙයුමකින් අනතුරුව එම කොටියා සොයාගත් වනජීවී නිලධාරීහු නිර්වින්දනය කිරීමට උත්සහ ගත්හ.නමුත් ඒ උත්සහයන් අසාර්ථක වී කොටියා පාලනය කර ගැනීමට නොහැකි තත්ත්වයකදී ඔවුහූ වෙඩි තැබුහ.
2025 නොවැම්බර් මස 04
647
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2321
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1721
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මීනීමස් කන කොටියා වෙඩි කයි
චතුරි Friday, 21 October 2016 03:16 PM
මේ කතාවේ තියෙන්නේ. මිනිසුන් දෙදෙනකු මරා තවත් කීප දෙනෙකුට තුවාල කරල මිනිමස් කනවා කියල. නැහැ. අසරණ සත ,ඕනෑම සතෙක් ළගට. ගියොත් ඒ. සතා අණ තුරක්. කරනවා. මිසක් බදාගෙන ඉබින්නේ. නැහැ , වනාන්තරය තියෙන්නේ සත්තුන්ට ඉන්න ,මේ කට්ටියට. ඉන්න. තැන් නැතුවද .(අ)
අබය Friday, 21 October 2016 08:45 PM
මම හිතන්නේ ඌ ගම්මානෙට එනවා ඇත්තේ අස්වැන්න නෙළන්නට වෙන්න ඇති (නි)