IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


මිනිත්තු 90න් මහල් 26ක ගොඩ නැගිල්ලක් ඉවරයි

බ්‍රසීලයේ සාඕ පෝලෝ නුවර මහල් 26කින් සමන්විත ගොඩනැගිල්ලක් විනාඩි 90ක කාලයකදී සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇතැයි වාර්තා වේ. 
 
ගින්නෙන් එක් පුද්ගලයෙකු මියගිය බවට තහවුරු වී ඇති අතර පවුල් 50ක් පමණ පදිංචිව සිටි මෙම නිවාස සංකීර්ණයේ ඇතිවූ ගින්නෙන් අතුරුදන් වූ සංඛ්‍යාව සම්බන්ධ වාර්ථා ලැබී නොමැති බව බලධාරීහු පවසති.
 
ගිනිගැනීම හේතුවෙන් ගොඩනැගිල්ලේ අඩක් කඩා වැටී ඇත. ගිනි නිවන සේවකයින් 160ක් සහ ගිනි නිවන රථ 57ක් ගින්න මැඩපැවැත්වී සඳහා යොදවා තිබුණ ද වේගයෙන් ඇවිලුණු ගින්න ක්ෂණිකව ගොඩනැගිල්ල පුරා පැතිරුණු බව මාධ්‍ය වාර්තා කර ඇත. ගිනි නිවන අංශ පවසන්නේ ගින්නට හේතුව තවම සොයාගෙන නැති බවයි.
 
(සීඑන්එන් පුවත් ඇසුරිණි - 085



අදහස් (2)

මිනිත්තු 90න් මහල් 26ක ගොඩ නැගිල්ලක් ඉවරයි

de silva Wednesday, 02 May 2018 06:32 AM

විනාඩි 90 න් දැවී ගියේ කොහොමද ? මේ ගොඩනැගිල්ල හදල තිබෙන්නේ කඩදාසි වලින්ද ?

:       0       2

sanath Friday, 04 May 2018 07:03 PM

යට තට්ටුවකින් ගින්න පටන් ගත්තොත් ඉක්මනින්ම ගොඩනැගිල්ල ගිනිගන්නවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 746 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2402 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1757 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site