IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


මෙදිනා නුවර බෝම්බ පිපිරීමක්

සෞදි අරාබියේ මෙදිනා නුවර මොහොම්මද් පල්ලිය ආසන්නයේ බෝම්බ පිපිරීමක් සිදු ව ඇතැයි වාර්තා වේ.

මෙය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් යැයි ද තුවාලකරුවන් පිළිබඳ තොරතුරු වාර්තා නොවන්නේයැයි ද  විදෙස් පුවත් සේවා වාර්තාවල දැක්විණි.

මෙදිනා නුවර යනු ඉස්ලාම් ආගමේ ශුද්ධ වූ ස්ථාන අතරින් එකක් යැයි ද සැලකේ. ඒ ආසන්නයේ තිබූ වාහන ගිනි ගෙන දැවෙන අයුරු දක්නට ඇතැයි ද විදෙස් පුවත් සේවා වැඩිදුරටත් වාර්තා කර තිබුණි.

ඉස්ලාම් ආගමේ මුහම්මද්තුමාගේ සිරුර භූමදානය කර ඇත්තේ මෙම ‘මුහම්මද් පල්ලියේ’ යැයි පවසන අතර මක්කමට පසු ඉස්ලාම් භක්තිකයන් දෙවැනි ශුද්ධ වූ නගරය ලෙස සලකන්නේ මෙදිනා නුවරය.

මෙදිනාහිදීය (ඒ.එෆ්.පී/රොයිටර්)



අදහස් (3)

මෙදිනා නුවර බෝම්බ පිපිරීමක්

මදුරංග Tuesday, 05 July 2016 10:28 AM

පොතේ හැටියට වැඩ .(හේ)

:       0       0

සුසන්ත Tuesday, 05 July 2016 03:25 PM

පොතේ හැටියට වැඩ .ඔහොම යං.(බ)

:       0       0

අක්රම් Tuesday, 05 July 2016 04:29 PM

දැන්වත් තේරුම් ගන්න අයිඑස් කියන්නේ යුදෙව් සහ ඇමෙරිකානු ව්‍යාපෘතියක් කියලා. මතක තියාගන්න යුද අහස් ගුවන්යානා යුද නැව් සීයක් තිබුනත් වැඩක් නැහැ ඒවා දුවන්න පෙට්‍රල් නැත්නම්! එනිසා තෙල් තියන මුස්ලිම් නොවන රටක වුණත් මේ වගේ ප්‍රශ්න ඇතිවෙනවා. වෙනිසුලාව මුස්ලිම් නොවන රටක් වුණත් චාවේස් මහත්තයා කොච්චර ප්‍රශ්න වලට මුහුණපෑවද (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 587 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2282 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1708 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site