කුණාටු සහිත අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් මැඩගස්කරයේ 17දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ. මෙම සුළි කුණාටුව එළියාකිම් ලෙස හඳුන්වා ඇති අතර පැයට කිලෝමීටර් 85ක පමණ වේගයෙන් සුළං හමා ගිය බව කාළගුණ අංශ පවසයි.
6000ක පමණ පිරිසක් අවතැන් වී ඇති බවත් බොහෝ අළාභ හානි සිදුවී ඇති බවත් පැවසේ.
පසුගිය ජනවාරි මාසයේ ද මැඩගස්කරය හරහා හමාගිය සුළි මෙවැනිම සුළි කුණාටුවක් හේතුවෙන් 51දෙනකු මියගිය බව වාර්තා විය.

(රොයිටර් ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
742
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2400
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1756
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මැඩගස්කරයේ කුණාටුවකින් 17 ක් මරුට