මෙක්සිකෝවේ මධ්‍යම ඉරාපුවාටෝහි මත්ද්‍රව්‍ය පුනරුත්තාපන මධ්‍යස්ථානයකට තුවක්කුකරුවන් පිරිසක් විසින් එල්ල කළ ප්‍රහාරයකින් 24 දෙනකු මියගොස් තිබේ.
ප්‍රහාරයෙන් 07 දෙනකු තුවාල ලබා ඇති අතර තිදෙනකුගේ තත්ත්වය බරපතල බව පොලිසිය පවසයි.
මාසයක් ඇතුළත එම පුනරුත්තාපන මධ්‍යස්ථානයට එල්ල වූ දෙවන ප්‍රහාරය මෙය වේ.
මීට පෙර සිදුකරන ලද ප්‍රහාරයේදී 10 දෙනකු මිය ගිය බව වාර්තා වී තිබිණි.
ප්‍රතිවාදී කණ්ඩායම් වල සාමාජිකයින් සැඟවී සිටින බවට විශ්වාස කරන හෙයින් සන්නද්ධ කණ්ඩායම් විසින් සායන ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බව පොලිසිය සඳහන් කරයි.
ප්‍රහාරය සිදුකළ අය පිළිබඳව තොරතුරු ලැබී නොමැති බවත් සංවිධානාත්මක අපරාධ කල්ලියක් විසින් ප්‍රහාරය එල්ල කරන්නට ඇතැයි සැකකරන බවත් පොලිසිය වැඩිදුරටත් පවසයි.
(බීබීසී ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
731
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2392
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1755
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මෙක්සිකෝවේ පුනරුත්තාපන මධ්‍යස්ථානයකට එල්ල කළ ප්‍රහාරයකින් 24 ක් මරුට